Friday, March 18, 2011

වසන්තය එනවා සත්තයි



වස්සන්තය එන තෙක්
බලා හිටියේ වැරෙන්
මල් පිපේයැයි කියා
ප්‍රේමයේ අග්‍ර ‍ඵලය
නෙලාගත යුත්තේ
එවිටයි කියූ නිසා
මතකද
අඳුර විසින් එළිය
ගිලගන්නා මොහොතේ
මම ඔබට දිව්රුවා
'වසන්තය එනවා සත්තයි' කියා 




2 comments:

  1. එනවා සත්තයි වසන්තය ..
    කියනව ලගට විත්,,,
    බඹරුන් ඉගිලිමින්..
    සිප ගත් මල්...
    කියනවා මට..
    වසන්තය ලග යැයි කියා..

    ඔබ මෙන් වසන්තයත්..
    ඔබ මෙන් ඔබගේ ආදරයත්..
    ලගට විත් සිප සීතල දෙකම්මුල්..
    දැනෙන්න ඉඩ හරිනවා වසන්තය..
    වසන්තය ‍යැයි මෙය ..

    ReplyDelete
  2. @නිම්ශා: එනකන් වසන්තය
    එනකල් ඔබ
    බලා සිටීම් කප්කල් වුව
    ආදරයෙන්

    ReplyDelete