Saturday, March 5, 2011

]දැන්වීමයි[



වැරදි කර අතීතයේ
යලි යලි මැරි මැරී
නැවත උපදින
චුදිතයෙකුට 
කාල යන්ත්‍රයක්
උවමනා කර තිබේ!

"අනවශ්‍ය දෙයක්
සිදුවුනේ
සමාව දෙන්න එපා
දෙයියනේ,,,

ඇත්තු ලවා අද්දල හරි 
සදොස් නිදොසට 
ආපහු අතීතය 
ගෙන්වීම වස්, 

විද්‍යාඥයෙක්
දාර්ශනිකයෙක්
මායාකාරියෙක්
අනේ කව්රුහරි
හදා දෙන්න
කාල යන්ත්‍රයක්"


2 comments:

  1. එහෙම එකක් හැදුවොත් මමත් මගේ සියලූම දේප විකුනලා හරි එක ගමන් වාරක් යනවා .. මම මම මගේ ජීවිතය වැඩියෙන්ම වරද්දගත්ත තැනට

    ReplyDelete
  2. @හිස් අහස: මටත් එහෙම්මමයි, ලිව්වෙත් ඒ නිසාමයි, එත් ඔය වගේ දෙයක් යථාර්තයක් වේවිද කියන එක ගැටළුවක්. :(

    ReplyDelete