වස්සන්තය එන තෙක්
බලා හිටියේ වැරෙන්
මල් පිපේයැයි කියා
ප්‍රේමයේ අග්‍ර ඵලය
නෙලාගත යුත්තේ
එවිටයි කියූ නිසා
මතකද
අඳුර විසින් එළිය
ගිලගන්නා මොහොතේ
මම ඔබට දිව්රුවා
'වසන්තය එනවා සත්තයි' කියා
බලා හිටියේ වැරෙන්
මල් පිපේයැයි කියා
ප්‍රේමයේ අග්‍ර ඵලය
නෙලාගත යුත්තේ
එවිටයි කියූ නිසා
මතකද
අඳුර විසින් එළිය
ගිලගන්නා මොහොතේ
මම ඔබට දිව්රුවා
'වසන්තය එනවා සත්තයි' කියා
එනවා සත්තයි වසන්තය ..
ReplyDeleteකියනව ලගට විත්,,,
බඹරුන් ඉගිලිමින්..
සිප ගත් මල්...
කියනවා මට..
වසන්තය ලග යැයි කියා..
ඔබ මෙන් වසන්තයත්..
ඔබ මෙන් ඔබගේ ආදරයත්..
ලගට විත් සිප සීතල දෙකම්මුල්..
දැනෙන්න ඉඩ හරිනවා වසන්තය..
වසන්තය යැයි මෙය ..
@නිම්ශා: එනකන් වසන්තය
ReplyDeleteඑනකල් ඔබ
බලා සිටීම් කප්කල් වුව
ආදරයෙන්