Tuesday, March 15, 2011

මේ මොහොත දකින්න


ඕ ශාන්ති
හදවත් විවෘත කර
දකින්න
යථාර්තය

ආලෝක ධාරා වලට
නිරාවරණය වන්න
එළියට එන්න
තෙවැනි ඇස
යොමු කරන්න

කවදාවත්
නොදුටු නොඇසුණු නොදැනුනු
දේ දකීවි ඇසේවි දැනේවි
ඇති දේ
ඇති සැටියට
ග්‍රහණය

නිදහස් වන්න
නිදහස
මේ මහා බරින් නිදහස් වන්න
මේ මොහොත දකින්න
දකීවා

3 comments:

  1. ඒක අමුතු කවියක් ... ඒක කියවන එකත් භාවනාවක් වගේ

    ReplyDelete
  2. නිදහස් වෙන්න යැයි..
    සිතා ආවේමි...
    භාවනාවක හිද ...
    සැනසෙන්නට...
    නිදහස් වෙන්නට ...
    එනමුදු බැහැ...
    හිත වුවද..
    හිදින්නේ නැහ..
    එක පසක ...
    දුවනවා හරි හරියට..

    ReplyDelete
  3. @හිස් අහස - ස්තුතියි

    @නිම්ශා - පුහුණුව

    ReplyDelete