Wednesday, April 27, 2011

පහන් සිළක මෙන්



තනි කුඩා ආලෝකයක් 
පහන් සිළක මෙන්
ඈතින් ඈතට 
මෑතින්  මෑතට 
ගමන් ගන්නේ 
විටක අතුරුදන්ව 
මතුවන්නේ නැවතත්
හොයන්නේ කුමට
ඵලක් නැතිනම්
නැතිද ඵලයක් 
දන්නේ කව්ද 
නොදන්නේ මම ද
මම ම වේද මම 
මම නොවේද මම ම 

4 comments:

  1. නොදන්නේ මමද
    දන්නේ නුඹද
    පහන් එළියක්
    තෙරුමක් සැග උන..

    ReplyDelete
  2. @Dinesh: තේරුමක් අබියස
    සරසා ඔබේ වත
    සැකසුන හිත වෙත
    කරම් අභිනික්මන

    ස්තුතියි සහෝ,,,

    ReplyDelete
  3. harima lassnai hiranya! ehi galapima godak sundarai,,,

    ReplyDelete