දැනගත් මේ දියත
අතැඹුලක් පරිද්දෙන්
ජයගත් හැම දසත
කටුගහන අත් කතුරින්
අත්දැකීමෙන් පරිපුන්
ගමනෙනුත් සන්සුන්
ඇසු පිරු තැනින් සපිරුණු
කකුළුවා උත්තමයාන
ඉතින් තවත් ශාස්තෘන් කුමට
ඔබ ඉන්නා කල්හි
ඔබ මෙන්ම කෙලින් (හරහට නොව)
අපත් අවිදින්නෙමු අදපටන්
කකුළුවා උත්තමයානන්ට නමස්කාර වේවා!
ඔබගේ උගැන්වීමට ස්තුතියි.
අතැඹුලක් පරිද්දෙන්
ජයගත් හැම දසත
කටුගහන අත් කතුරින්
අත්දැකීමෙන් පරිපුන්
ගමනෙනුත් සන්සුන්
ඇසු පිරු තැනින් සපිරුණු
කකුළුවා උත්තමයාන
ඉතින් තවත් ශාස්තෘන් කුමට
ඔබ ඉන්නා කල්හි
ඔබ මෙන්ම කෙලින් (හරහට නොව)
අපත් අවිදින්නෙමු අදපටන්
කකුළුවා උත්තමයානන්ට නමස්කාර වේවා!
ඔබගේ උගැන්වීමට ස්තුතියි.
ඔබෙන් උගත් දේ
ReplyDeleteබොහොමයි ජීවිතයට...
හරිම ලස්සනයි යාළුවා...
@Dinesh: ස්තුතියි යාළුවා.
ReplyDeleteබුදුන්ගෙ ලග්නෙත් කටක කියලා කටක ලග්නෙ හිටපු අපෙ තාත්ත කිව්වෙ හෙන ආඩම්බරෙන්... මමනං ඔව්ව ගැන ගානක් නෑ... මොනව වුණත් කකුළුවා ස්ස්ටම් එකෙන් වෙනස් නේ....
ReplyDelete@hare :-): හ්ම් වෙනස් නම් තමයි, අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි. :)
ReplyDelete