Tuesday, April 12, 2011

කකුළුවා වන්දනා කරමු



දැනගත් මේ දියත
අතැඹුලක් පරිද්දෙන්
ජයගත් හැම දසත
කටුගහන අත් කතුරින්

අත්දැකීමෙන් පරිපුන්
ගමනෙනුත් සන්සුන්
ඇසු පිරු තැනින් සපිරුණු
කකුළුවා උත්තමයාන

ඉතින් තවත් ශාස්තෘන් කුමට
ඔබ ඉන්නා කල්හි
ඔබ මෙන්ම කෙලින් (හරහට නොව)
අපත් අවිදින්නෙමු අදපටන්

කකුළුවා උත්තමයානන්ට නමස්කාර වේවා!
ඔබගේ උගැන්වීමට ස්තුතියි.

4 comments:

  1. ඔබෙන් උගත් දේ
    බොහොමයි ජීවිතයට...

    හරිම ලස්සනයි යාළුවා...

    ReplyDelete
  2. @Dinesh: ස්තුතියි යාළුවා.

    ReplyDelete
  3. බුදුන්ගෙ ලග්නෙත් කටක කියලා කටක ලග්නෙ හිටපු අපෙ තාත්ත කිව්වෙ හෙන ආඩම්බරෙන්... මමනං ඔව්ව ගැන ගානක් නෑ... මොනව වුණත් කකුළුවා ස්ස්ටම් එකෙන් වෙනස් නේ....

    ReplyDelete
  4. @hare :-): හ්ම් වෙනස් නම් තමයි, අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි. :)

    ReplyDelete