ලෝකය දකින්නටමුදු සුළඟෙ එතෙන්නටමල් පෙති සිඹින්නටකල් ගනින මං.............
සරලවම පේන්න තියෙන අදහස නම් තේරුනා... එතනින් එහාට මොනව හරි තියෙනව නම්,මට කවි, නිසඳැස් තේරෙන්නෙ නෑ කියන එක උඹ දන්නවනෙ...
සමනලයකු වන තුරා ඔබට බැහැ ඇය හට ලංවන්නට. :D
ආසමුත් ඉගිලෙන්නදපා දකිනටහීන සමනලතටු සිඳුනු දවසකබිම අඩිය තියන්නටබැරි වේවි යලිවරක්දලඹුවෙක් මෙන් පෙරකටුසු ඇස් මානයටමරණයේ දොරටුවටදොරටු හැරදමාවීනුඹේ ඔය අත්තටු.....
ලෝකය දකින්නට
ReplyDeleteමුදු සුළඟෙ එතෙන්නට
මල් පෙති සිඹින්නට
කල් ගනින මං.............
සරලවම පේන්න තියෙන අදහස නම් තේරුනා... එතනින් එහාට මොනව හරි තියෙනව නම්,මට කවි, නිසඳැස් තේරෙන්නෙ නෑ කියන එක උඹ දන්නවනෙ...
ReplyDeleteසමනලයකු වන තුරා ඔබට බැහැ
ReplyDeleteඇය හට ලංවන්නට. :D
ආසමුත් ඉගිලෙන්න
ReplyDeleteදපා දකිනට
හීන සමනල
තටු සිඳුනු දවසක
බිම අඩිය තියන්නට
බැරි වේවි යලිවරක්
දලඹුවෙක් මෙන් පෙර
කටුසු ඇස් මානයට
මරණයේ දොරටුවට
දොරටු හැරදමාවී
නුඹේ ඔය අත්තටු.....