Friday, August 31, 2012
පිරිමියාගේ රෝග ලක්ෂණය හෙවත් ස්ත්‍රිය
(කුඩා දරුවන් මෙය කියවීමට සුදානම්වනවා නම් කරුණාකර එසේ කිරීමෙන් වලකින්න. )
තමාටත් වඩා විසල් කැඩපතක් ඉදිරියේ ඇය නිරුවත්ව සිටියාය. ප්‍රතිබිම්බය ඇය දෙස හෙළුවේ හැඟීම් වලින් තොර බැල්මකි. ඇය තම පිරී නොගිය පියයුරක් තද කොට එහි පුඩුව කෙනිත්තුවේ වේදනාව දැනෙනවද යන්න සැක හැර දැන ගැනීමට මෙනි. ඇයට රිදුනේ නැත, කිසිවක් සංවේදනය නොවුනේද නැත. රිදීමත් ආශ්වාදයත් අතර යමක උවමනාව ඇයට දැනෙන්නට විය. තමා දෙස අවසන් වරටත් බැල්මක් හෙලු ඈ අසල වූ යහනේ වාඩිවිය.
පසෙකින් වූ කුඩා මේසයේ ලච්චුවකින් උවමනාවට වඩා ඔතා තිබු යමක් ඇය එලියට ගත්තාය. පරිස්සමින් එකින් එක ආවරණ ගලවමින් ඇය ඇයවම ලජ්ජාවට පත්කර ගත්තාය. පසුගිය උපන්දිනයට ඇයට මෙය හිමිවුයේ සීත රටක වෙසෙන ඇගේ මිතුරියක ගෙනි. "ඔයාට ඉතින් කවුරුත් නෑනේ. තනිකමට මේක හොඳයි. ඇත්තටම කිව්වොත් පිරිමිත් මේකට පරාදයි." මිතුරිය සෙල්ලම් බඩුව පැහැදිලි කළේ එලෙසිනි. ඇය මෙය අසා ඉතා අපහසුතාවයට පත්ව මුහුණ රතු කරගත්තාය. එහෙත් තෑග්ග ආපසු ගන්න යයි ඇය බල නොකළේ ආචාරශීලි ගුණය නිසාම නොවේ.
ආවරණ වලින් තොරවූ සෙල්ලම් බඩුව හරහා ඇගේ අත කිහිප වරක් එහා මෙහා චලනය විය. එය සිහිල් පිරිමැදීමක්, රළු තද කිරීමක් බවට ක්‍රමක් ක්‍රමයෙන් පත්විය. ඇය සීරුවෙන් ඇඳ මත වතිරුණා ය. තම දෙනෙත් පියාගත් ඈ සෙල්ලම් බඩුව තම කකුල් අතරට ගෙන ආවාය. මොහොතක් දෙකක් කල්පනාවේ නිමග්න වීමෙන් අනතුරුව ඇය ඇගේ දෙවැනි දෙතොල් මත සෙල්ලම් බඩුවේ තුඩ තැබුවා ය. ඉන්පසු කල්පනා කරන්නට දෙයක් නොතිබුයෙන් ඇය යන්ත්‍රය තම සිරුර තුලට ඇතුලත් කර ගත්තාය. ඇය වේදනාවෙන් මිරිකුනේ තප්පර කිහිපයකට පමණි. ඉන්පසු පැමිණියේ ප්‍රමෝදයයි. ඇය එම ප්‍රමෝදයට ඉඩ දෙමින් "අහ්" යන හඬක් පිට කළා ය; ඒ සමගම ස්වරාක්ෂර කිහිපයක්ම පිළිවලින් ඇගෙන් මුවෙන් පිටවුණේ තම අනුමැතිය නොලබමිනි.
ඇයට නොදැනීම ඇය එම ප්‍රහර්ෂය තුලටම කිඳා බැස ගත්තාය. එවිට සෙල්ලම් බඩුව වෙනුවට සිටියේ පෙම්වතෙකි. ලෙයින් මසින් සැදී හදවත ගැසෙනා ඒ පුරුෂයාට පැහැදිලි මුහුණක් නොවීය. ඇයට ඔහුගේ වත දැක ගැනීමට අවශ්‍ය වීද යන්න ගැටලුවකි. තම සිරුර ඉරා දමමින් ඉහල පහල යන ඔහුව තදින් බදාගන්නට උත්සහ ගත්තාය. එහෙත් ඒ උත්සාහය අසාර්ථක වුයේ ඔහුගේ පිට ඇගේ නිය වලින් සීරිමෙනි; නැත, එය සීරිමකට වඩා හූරා දැමීමකි. ඒ හූරා දැමීම කෙතරම් බරපතල වීදයත් ඒවායින් රුධිර බින්දු උනන්නට විය. එලෙස ගැලු ලේ බිඳක් ඇය මතටද වැටුණි, ඇය ඒ දෙස බැලුවේද නැත. තුවාල ලද ද ඇගේ පෙම්වතාගේ උස් පහත් වීම වැඩි වුණා මිස අඩු වුයේ නැත. ඇය ඔහුගේ කර වටා අත් යවා ඔහුගේ අපැහැදිලි මුහුණ සිපගන්නට පටන් ගත්තාය.
ඔහුගේ උස් පහත් වීම තවත් වේගවත් විය. ඇය තවත් ශබ්ද කිහිපක්ද පිට කළා ය. ක්‍රමයෙන් ඈ සූරතාන්තයට ආසන්න විය. දසවන තප්පරයදී ඇය ඔහුව තවත් බදා ගත්තාය. නමවන තප්පරයදී ඔහුගේ පපුව මත ඇගේ අලුත පිරුණු පියයුරු තෙරපිනි. අටවන තප්පරයදී ඔහු ඇගේ පයෝධර තුඩු විකන්නට විය. සත්වන තප්පරයදී ඇය ඔහුගේ තොල සැපුවාය; ඔහු කෑගැසුවේය. සයවන තප්පරයදී ඇය නැවතත් "අහ්" හඬක් පිට කළාය. පස්වැනි තප්පරයදී ඈ ඔහුගේ හිසකෙස් තුලින් තම අතැඟිලි පීරා යැවුවාය. හතරවන තප්පරයේදී ඇගේ දොරට කව්දෝ තට්ටු කරන හඬක් ඇසී නැසී ගියේය. තුන්වන තප්පරයේදී ඈ සූරතාන්තය හිනි පෙත්තටම ළඟා වුවාය. දෙවන තප්පරයේදී තමාව කව්දෝ අමතන බව ඇයට පසක් විය, ඈ ඒ ඇමතීම නොසලකා හැරීමට සිතා ගත්තාය. අවසන් තප්පරයේදී ඈ සූරතාන්තයට එළඹීයා ය.
"...දොර අරින්න ළමයෝ! මොකද කෙඳිරි ගාන්නේ, අසනිපයක් වත් ද? කෝ ඉතින් ඔහොම දොරවහන් කාමරේට වෙලා ඉඳල බැහැනේ..." ඇගේ මව තව මොනවාදෝ කියවමින් සිටියද තම මවට සවන් දීමට ඇයට අවැසි නොවීය. කොටින්ම කිව්වොත් ඇය තම මවගේ කතා ඇසීමෙන් වෙහෙසට පත්වී සිටියාය. අසල තිබු පොරෝනාවකින් තම සිරුර වසාගත් ඕ නිදා ගැනීමට සැරසුණාය.
Subscribe to:
Post Comments (Atom)
//මව තව මොනවාදෝ කියවමින් සිටියද තම මවට සවන් දීමට ඇයට අවැසි නොවීය. කොටින්ම කිව්වොත් ඇය තම මවගේ කතා ඇසීමෙන් වෙහෙසට පත්වී සිටියාය.//
ReplyDeleteනියමයි.
පොඩි උන් කියෙව්වොත් නරක් වෙයි යාළුවා... ටිකක් ඒ ගැන හිතල බලපන්...
ReplyDeleteමටත් අන්තිම පේළි දෙක තුනේදි තමයි අදහසක් ආවෙ... ඒත් තාම ඒ අදහස ටයිටල් එකත් එක්ක ගලපගන්න බෑ... :)
maru...
ReplyDeleteකෙදිරිල්ලේ වෙනස අදුනන්නැති අම්මා බබානේ එහෙනම්.
ReplyDeleteවැරදි උපකල්පන නිසා, අපෙන් සමහරෙක්, තවමත් ඔක්ස්ෆර්ඩ් සදාචාරයේ ගැලී සිටින බව, මටත් අවබෝධ වුනේ මැදි වියෙදියි. ලංකාවේ අපි වෙසෙන, සිංහල දෙමල මුස්ලිම් සමාජයේ, අපි නොසිතන තරම් විශාල සංඛ්‍යාවක්, විවාහක කාන්තාවන් මෙන්ම අවිවාහක යුවතියන්ද, ස්වයං වින්දනයේ යෙදෙන බව, සාධක සහිතව තේරුම ගත්තේ, විද්වතුන් පිරිසක් සමග, සමාජ කතිකාවතක යෙදීමෙන් අනතුරුවයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
සාහිත්‍යමය වශයෙන් අති සුන්දරයි.
ReplyDelete