Wednesday, December 7, 2011

ඇය මගේ පාපය යි


අන්ධකාර රාත්‍රී පසුකර
පිනිබිඳු තැනින් තැන
හුඟක් තදින් ඇලුණු පත්‍ර
කමින් බොමින් තුටු වන
මුදු බැටළු දෙන ඔබ
දඩයම් කරන වෘකයා මම

5 comments:

  1. ඒ පාර වැම්පයර් වෘකයා වෙලාද? හී... හී....

    ReplyDelete
  2. හ්ම්ම්.. පේන්නෙ එහෙම වුනාට දඩයම වෙන්නෙ බැටළු දෙනමද?...

    ReplyDelete
  3. ඔය කිවුවට මේ වෘකයා ඔය බැටළු දෙනව දඩයම් කරන්නේ නෑ...

    ReplyDelete
  4. @Kumarihami: හෙහේ, මේ මම නෙවේලු...

    @සාතන්: ම්, ඒක ඉතින් වෘකයාගේ වැඩක්, කෑම එක්ක සෙල්ලම් නොකර හිටියනම් හරි.

    @Dinesh: සමහර විට, වෘකයාගේ බඩගින්න අනුව තමයි...

    ReplyDelete
  5. වෘකයා ඉතින් දඩයම් නොකර කන්නෙ කොහොමද?

    ReplyDelete