Tuesday, August 2, 2011

වසන්ත සිතුවම


වසන්තයේ උන්මාදය 
තුරුලුකරන් හදවතට 
අස්වැන්න බලාපොරොත්තුවෙන් 
සිනාසෙන්නට වෙරදරන ඔබ, 
විචිත්‍ර චිත්‍රයකි
මා වැනි සිත්තරෙකුට. 

3 comments:

  1. ලස්සන අදහසක්..

    ReplyDelete
  2. ඒ දසුන ළඟදි කවුරුත් සිත්තරු වෙනව. කවුරුත් කවියො වෙනව.

    ReplyDelete
  3. ස්තුතියි දෙන්නටම...

    ReplyDelete