Tuesday, August 2, 2011
වසන්ත සිතුවම
වසන්තයේ උන්මාදය
තුරුලුකරන් හදවතට
අස්වැන්න බලාපොරොත්තුවෙන්
සිනාසෙන්නට වෙරදරන ඔබ,
විචිත්‍ර චිත්රයකි
මා වැනි සිත්තරෙකුට.
3 comments:
චතුර....
August 2, 2011 at 8:20 PM
ලස්සන අදහසක්..
Reply
Delete
Replies
Reply
``` Outsider```
August 2, 2011 at 8:44 PM
ඒ දසුන ළඟදි කවුරුත් සිත්තරු වෙනව. කවුරුත් කවියො වෙනව.
Reply
Delete
Replies
Reply
හිරණ්‍ය
August 14, 2011 at 2:49 PM
ස්තුතියි දෙන්නටම...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන අදහසක්..
ReplyDeleteඒ දසුන ළඟදි කවුරුත් සිත්තරු වෙනව. කවුරුත් කවියො වෙනව.
ReplyDeleteස්තුතියි දෙන්නටම...
ReplyDelete