Sunday, August 14, 2011
චන්ද්රිකා හදවත
අවකාශයට මිදී යනු නොහැකිව
දෛවය නිසා ලංවනු බැරිව
ඔබේ ආදරයේ ආකර්ශනයෙන්
ඔබ වටාම භ්රමණය වන
මම චන්ද්රිකා හදවතක් වෙමි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)