Tuesday, July 19, 2011
රතු ගිටාරය
සඳ එළියෙන් ගිටාරයේ
තත් දිලිසෙන විට
හදවතේ රිද්මය සුසර වී
වයන්නට පටන් ගනියි
අපගේ ප්‍රේමයේ
අනවරත සංධ්වනිය
2 comments:
Anonymous
July 19, 2011 at 7:44 PM
ලස්සනයි..
Reply
Delete
Replies
Reply
හිරණ්‍ය
July 20, 2011 at 5:15 PM
@නිම්ශා: ස්තුතියි...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි..
ReplyDelete@නිම්ශා: ස්තුතියි...
ReplyDelete