Saturday, February 26, 2011

අසම්මත පෙම



ගිම්හාන අහසේ වලාකුළු
පාවේ නිදහසේ වේගයෙන්
නැතත් සුවිසල් සැමරුම්
ඉන්නේ මල් උයනක
නොවුණු නිසා වසන්තය
කෙතරම් සොඳුරු වුවද
නොයයි කිසිවෙක් බලන්නට
වැලපෙන්නේ නැත මල්
මහා පාළුව වැළඳ
සුසුම් හෙලනවා මිසක


2 comments:

  1. වත් අක්කා පෙන්නපු පාරක් දිගේ තමයි මම මෙහේ ආවේ ... කවිය ලස්සනයි මචං ... කවි ඔක්කෝම බැලුවා .. නියමයි ..

    ReplyDelete
  2. @හිස් අහස: බොහොම ස්තුතියි, බ්ලොග් කරණයට ආධුනික මාත් එක්ක දිගටම ඉඳීවි කියල විශ්වාස කරනවා.

    ReplyDelete