ගිම්හාන අහසේ වලාකුළු
පාවේ නිදහසේ වේගයෙන්
නැතත් සුවිසල් සැමරුම්
ඉන්නේ මල් උයනක
නොවුණු නිසා වසන්තය
කෙතරම් සොඳුරු වුවද
නොයයි කිසිවෙක් බලන්නට
වැලපෙන්නේ නැත මල්
මහා පාළුව වැළඳ
සුසුම් හෙලනවා මිසක
පාවේ නිදහසේ වේගයෙන්
නැතත් සුවිසල් සැමරුම්
ඉන්නේ මල් උයනක
නොවුණු නිසා වසන්තය
කෙතරම් සොඳුරු වුවද
නොයයි කිසිවෙක් බලන්නට
වැලපෙන්නේ නැත මල්
මහා පාළුව වැළඳ
සුසුම් හෙලනවා මිසක
වත් අක්කා පෙන්නපු පාරක් දිගේ තමයි මම මෙහේ ආවේ ... කවිය ලස්සනයි මචං ... කවි ඔක්කෝම බැලුවා .. නියමයි ..
ReplyDelete@හිස් අහස: බොහොම ස්තුතියි, බ්ලොග් කරණයට ආධුනික මාත් එක්ක දිගටම ඉඳීවි කියල විශ්වාස කරනවා.
ReplyDelete