Friday, February 25, 2011

මලානික හීන



හීන වනන්තරේ
රූස්ස ගහක් යට
පුංචිම පුංචි ආලෝකයක්
තරුවක් කඩා වැටිලා
කැලේ හැමෝම
වටවෙලා බලාන
දිස්නය මලානිකයි
එත් තරුව තරුවමයි


2 comments:

  1. අපොයි දෙයියනේ ! මියැදෙන තරුවක්.....

    ReplyDelete
  2. @සොඳුරු සිත: මගේ බ්ලොග් අඩවියේ පළමු අදහස දැක්වුවට ඔබට බොහෝ තුති.

    ReplyDelete