Tuesday, June 4, 2013

තවම දළඹුවෙක්


අහස දෙස බලන මම;
පියාපත් විහිදුවා
හුළඟේ දැවටෙමින්
කලුවරද නොතකමින්
මුදු සමනලයෙක් වන්නට,
දළඹුවෙකි පෙරුම් පුරන


4 comments:

  1. ලෝකය දකින්නට
    මුදු සුළඟෙ එතෙන්නට
    මල් පෙති සිඹින්නට
    කල් ගනින මං.............

    ReplyDelete
  2. සරලවම පේන්න තියෙන අදහස නම් තේරුනා... එතනින් එහාට මොනව හරි තියෙනව නම්,මට කවි, නිසඳැස් තේරෙන්නෙ නෑ කියන එක උඹ දන්නවනෙ...

    ReplyDelete
  3. සමනලයකු වන තුරා ඔබට බැහැ
    ඇය හට ලංවන්නට. :D

    ReplyDelete
  4. ආසමුත් ඉගිලෙන්න
    දපා දකිනට
    හීන සමනල

    තටු සිඳුනු දවසක
    බිම අඩිය තියන්නට
    බැරි වේවි යලිවරක්
    දලඹුවෙක් මෙන් පෙර

    කටුසු ඇස් මානයට
    මරණයේ දොරටුවට
    දොරටු හැරදමාවී
    නුඹේ ඔය අත්තටු.....

    ReplyDelete