tag:blogger.com,1999:blog-3918942058238236476.post4805773644727477502..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: කාම දෙවොල් | Temples of Eroticaහිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3918942058238236476.post-20324705938489837052012-04-28T18:57:16.178+05:302012-04-28T18:57:16.178+05:30ඔව් ලිංගික චර්යා ඇතුලත් මුර්ති ඇත්තේ පිටත පමණයි.
...ඔව් ලිංගික චර්යා ඇතුලත් මුර්ති ඇත්තේ පිටත පමණයි.

තාන්ත්‍රික ලිංගික කියන්නේ කායික අංශයට වඩා මානසික අංශයෙන් සුරතාන්තය ගැන බලන චර්යාවක්. ඔය තියන පාරෙන් ගිහින් වැඩි විස්තර බලන්න.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-51415263339709451792012-04-27T10:52:42.592+05:302012-04-27T10:52:42.592+05:30ලිපිය ඉතාම වැදගත්, ඒ වගේ මූර්ති කලාව හරිම විශිෂ්ඨය...ලිපිය ඉතාම වැදගත්, ඒ වගේ මූර්ති කලාව හරිම විශිෂ්ඨයි.නීතාhttps://www.blogger.com/profile/14031955813567721108noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-62238824685437071932012-04-26T11:21:47.043+05:302012-04-26T11:21:47.043+05:30//තාන්ත්‍රික ලිංගික හැසිරීම//
තේරුම? දන්නේ නැති හ...//තාන්ත්‍රික ලිංගික හැසිරීම//

තේරුම? දන්නේ නැති හන්දයි අහන්නේ...:)

http://en.wikipedia.org/wiki/Neotantra

http://www.care2.com/greenliving/tantric-sex-for-beginners-4-easy-tips.htmlමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-66062324650529028662012-04-26T11:16:59.991+05:302012-04-26T11:16:59.991+05:30මේක ගැන මන් වැඩියෙන්ම කියෙව්වේ සුනේත්‍රාගේ ප්‍රේම ...මේක ගැන මන් වැඩියෙන්ම කියෙව්වේ සුනේත්‍රාගේ ප්‍රේම පුරාණය පොතෙන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-72625811544839854382012-04-25T19:46:40.334+05:302012-04-25T19:46:40.334+05:30මම හිතන්නෙ මීරා නායර්ගෙ කාමසූත්ර චිත්‍රපටියෙත් වෙ...මම හිතන්නෙ මීරා නායර්ගෙ කාමසූත්ර චිත්‍රපටියෙත් වෙනත් චිත්‍රපටි කීපයකදිත් මම මේ චිත්‍ර දැකල තියෙනවා. ඇත්තටම ලොකු අධ්‍යාපනික වටිනාකමකුත් තියෙනවා. ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-43058820026079282352012-04-25T18:15:41.059+05:302012-04-25T18:15:41.059+05:30මමත් මේ තැන ගැන පින්තූර දැකලා තිබ්බට වැඩි විස්තරයක...මමත් මේ තැන ගැන පින්තූර දැකලා තිබ්බට වැඩි විස්තරයක් දැනන් හිටියේ නෑ.. ඒ ගැන හොයන්න උනන්දුවක් ආවෙත් නෑ ඇත්තටම.. ගොඩක් ස්තූතියි මේ ගැන ලිවුවට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-18858198516912302492012-04-25T15:56:13.700+05:302012-04-25T15:56:13.700+05:30වටින ලිපියක් හිරණ්‍ය...වටින ලිපියක් හිරණ්‍ය...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-76785088040090081032012-04-25T15:53:03.680+05:302012-04-25T15:53:03.680+05:30සමහර විට මේ ගැන වෙන්න පුලුවනි
http://www.askmen.c...සමහර විට මේ ගැන වෙන්න පුලුවනි
http://www.askmen.com/dating/love_tip/43_love_tip.htmlපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-24349327198725362062012-04-25T15:01:03.277+05:302012-04-25T15:01:03.277+05:301995 වර්ෂයේදී, යුද හමුදා පාඨමාලාවක් හැදෑරීම පිණිස ...1995 වර්ෂයේදී, යුද හමුදා පාඨමාලාවක් හැදෑරීම පිණිස ඉන්දියාවට ගොස් සිටියදී, මට මේ දේවාලය නරඹන්නට හැකිවුනා. එහෙත් එහි ඡායාරූප ගන්නට බලධාරීන් ඉඩදුන්නේ නැහැ. ඉතා සියුම් මූර්ති රාශියක් මෙහි දැකිය හැකියි. ඒවා නැරඹීමෙන් ඇතිවන්නේ හුදු කාමුක රසයක් නොවෙයි. කාන්තාවන්ද මෙහි පැමිණ ඒ මූර්ති නරඹනවා. ඒ කිසි කෙනෙක් සිනාවෙන්නේ හෝ උසුළු විසුළු කරන්නේ නැහැ. මේ මූර්තිවල ඇති සියුම් නිර්මාණ රස විඳීමයි කරන්නේ. ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගය හැරුණු විට අසම්මත කාම සම්භෝගී ඉරියව් පෙන්වන මූර්තිද තිබෙනවා. මෙය මූර්ති කලාව හදාරන කෙනෙකු අනිවාර්යයෙන්ම බැලිය යුතු තැනක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-2539538385722075222012-04-25T14:49:54.459+05:302012-04-25T14:49:54.459+05:30"වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතු..."වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතුලත හා දෙවියන් අසල ලිංගික චර්යා පෙන්නුම් වන මුර්ති කිසිවක් අඩංගු වෙන්නේ නෑ." පිටත තියෙනවා කියලද කියන්නෙ..?

"කෙසේ වුවත් මේවා ඉදි වූ කාලයේ තරුණයන් පුරුෂයන් ලෙස හඳුවන්නට පෙර බ්රහ්මචාරීව වාසය කර මේ මුර්ති ඇසුරින් තම ගෘහ ජීවිතය හැඩ ගස්වා ගන්නට ඇතැයිද විශ්වාසයක් ඇත." ස්වයංවින්දනය වගේ දෙයක්ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-51355161521888649342012-04-25T12:53:25.756+05:302012-04-25T12:53:25.756+05:30වටිනා ලිපියක්!!!
//වැලිගල් (sandstone) වලින් නිමව...වටිනා ලිපියක්!!!

//වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතුලත හා දෙවියන් අසල ලිංගික චර්යා පෙන්නුම් වන මුර්ති කිසිවක් අඩංගු වෙන්නේ නෑ. මෙසේ මුර්ති නිර්මාණය වීම ගැන විවිධ නිර්වචන තියනවා.//

මින් අදහස් වෙන්නේ එවැනි මුර්ති දේවාලවලින් පිටත පමනක් තිබෙන බවද?

//තාන්ත්‍රික ලිංගික හැසිරීම//

තේරුම? දන්නේ නැති හන්දයි අහන්නේ...:)

බබෙකුත් නෙමේ. බබෙක් වෙන්ට හදන කෙනෙකුත් නෙමේ. බබෙක් කියලා හිතාගන ඉන්න කෙනෙකුත් නෙමේ. ඒ හන්දා අර පින්තූරු ටික ඔක්කොම බැලුවා.:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com