tag:blogger.com,1999:blog-3918942058238236476.post4430781246622779120..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: සිංහලයාගේ පිට්ටු බම්බුව | Bamboo Heritage of Sinhaleseහිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3918942058238236476.post-47950878747959313052011-11-06T19:29:07.456+05:302011-11-06T19:29:07.456+05:30පරක්කු වෙලා හරි නියම ලිපියක් කියෙව්වේ...!
දොරමඬලාව...පරක්කු වෙලා හරි නියම ලිපියක් කියෙව්වේ...!
දොරමඬලාව සමහර දවස් වලට නම් හොඳා.....
මම ත් ඔය වික්ටෝරියා ගේ සිරි යහන් ගැබේ නිරුවත් පිරිමි පිළිම පවා තියෙනවා කියලා අහලා තියෙනවා..
රැජිනක් වුණාම හැම අතින්ම රජ වෙන්ට එපාය..:DDDගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-78552038315374759232011-11-06T12:48:50.171+05:302011-11-06T12:48:50.171+05:30@සඳරු: ගේනවා නේන්නම් බං!
@Charmi: අනේ මේ බලු ගැත්...@සඳරු: ගේනවා නේන්නම් බං!

@Charmi: අනේ මේ බලු ගැත්තාට කමා වුව මැන. :(

අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-12020574096472072792011-11-05T15:45:03.489+05:302011-11-05T15:45:03.489+05:30පිට්ටු බම්බුවට කින්ඩිය දාන්ඩ එපා හරිය.... මොනා උනත...පිට්ටු බම්බුවට කින්ඩිය දාන්ඩ එපා හරිය.... මොනා උනත් අපි හැදුවනං විද්යාත්මකයි තමා ඩෝ... තෙරුවන් සරණයි.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-79582863718646695012011-11-05T10:41:06.552+05:302011-11-05T10:41:06.552+05:30මහාචාර්ය නලින්, දොස්තර ගුණදාස හා හීලියන්; එක වල්ලේ...මහාචාර්ය නලින්, දොස්තර ගුණදාස හා හීලියන්; එක වල්ලේ පොල්. මේ සේරම ජීවිකාව ගෙන ගියේ හා තාමත් අරගෙන යන්නේ ඔය එපා කියන "බටහිර අද්යාපනයේ" උදව්වෙන්. ඔවුන් සමහරකුගේ දරුවන් මේ ක්‍රමය යටතේ තව දුර ඉගෙන ගන්නවා. ඔවුන් කව්රුවත් අනුරාධපුරේ දර පලන්න යොමු කර නැහැ. කොහොම උනත් මෙයාලගේ වශී බෝලෙට අහු වෙලා ඉන්නේ ඉතාම සීමිත පිරිසක් වීම කාගේත් වාසනාවක්!raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-17914816250865534492011-11-05T10:20:47.810+05:302011-11-05T10:20:47.810+05:30ඒක ආතල් එකක් නේ..ඒ ඒ මිනිස්සුන්ගෙ ආතල් එක..
ඒත් අි...ඒක ආතල් එකක් නේ..ඒ ඒ මිනිස්සුන්ගෙ ආතල් එක..
ඒත් අිපේ ආතල් එක මොකද්ද??
මුකුත් නෑ..ඕව තියෙන්නෙ අවුරුදු 40ට වැඩි නිකම් ගෙදර ඉන්න උණ්ට බලන්න අපිට බලන්න මුකුත් නෑ..එහෙම ලංකාවෙ චැනල් නැති නිසා තමයි ඩයලොක් ටෙලිකොම් ටීවි ප්‍රොජෙක්ට්ස් නැගල ගියේ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-15944263524082187562011-11-05T10:10:57.234+05:302011-11-05T10:10:57.234+05:30(quote)මේ සිංහලබෞද්ධ සිරිත් හෝ සදාචාරය ගැන තතු (fa...(quote)මේ සිංහලබෞද්ධ සිරිත් හෝ සදාචාරය ගැන තතු (facts) නොව එංගලන්තයේ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සම්ප්‍රධායේ මූලික ලක්ෂණ කිහිපයකි. එහෙත් සමහරෙකුට අනුව මෙය වසර 2500 සිට අඛණ්ඩව පැවත එන ආරිය සිංහල ගතිය වේ.(/quote)

හා හා :D

අපි මේ අපේ කියලා කරේ තියන් දුවන්නේ අනුන්ගේ මළකුණක් කියලා හිතෙන කොට?
ඇඬෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-30773341643371704062011-11-05T00:10:45.839+05:302011-11-05T00:10:45.839+05:30පිට්ටු බම්බුත් ගෙනාවද බං ඕකට ..?පිට්ටු බම්බුත් ගෙනාවද බං ඕකට ..?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-4983560226009359322011-11-04T20:52:54.608+05:302011-11-04T20:52:54.608+05:30දොරමඬලාවේ සමහර දවස් වලට හොද වැදගත් කතාබහ යනවා.. ඒ ...දොරමඬලාවේ සමහර දවස් වලට හොද වැදගත් කතාබහ යනවා.. ඒ අතරේ ඉතින් මේ වගේ ඒවත් යනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-78421151280130371272011-11-04T17:41:39.702+05:302011-11-04T17:41:39.702+05:30ඔය දොරමඩලාව කියන්නෙ අටපට්ටම වගේම ඔලමොට්ටල ප්‍රෝග්...ඔය දොරමඩලාව කියන්නෙ අටපට්ටම වගේම ඔලමොට්ටල ප්‍රෝග්‍රෑම් එකක් කියලයි මට හිතෙන්නෙ! තඹ දොයිතුවක වැඩක් නෑ!

[නිරුවත මහා පාපයක් ලෙස බණ දෙසු වික්ටෝරියාට නිරුවත් පිරිමි සිරුරු සිතුවම් ළඟ තබා ගැනීමේ විනෝදාංශයක්ද විය]
මෙයා ලඟපාතක හිටියනං කෙළවෙනව නේද! :DAnonymousnoreply@blogger.com