tag:blogger.com,1999:blog-3918942058238236476.post3075699745169646930..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: කාළ හංස යෝගය | Black Swan Complexහිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3918942058238236476.post-47689543448919331822011-12-03T10:42:36.682+05:302011-12-03T10:42:36.682+05:30බටහිර සිනමාවෙ නමින් දන්න එකම නිලිය... මේ ෆිල්ම් එක...බටහිර සිනමාවෙ නමින් දන්න එකම නිලිය... මේ ෆිල්ම් එක නම් බලන්න වුනේ නෑ..

මම නම් දැකපු වැදගත්ම දේවල් ටික තිබුනෙ අන්තිම ඡේද දෙකේ.. සම්පූර්ණයෙන්ම එකඟයි.... ඒත් ගොඩක් දෙනෙක් පිළිගන්න ලැස්ති නැත්තෙත් ඕකමයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-23167561851985933232011-11-07T21:48:32.617+05:302011-11-07T21:48:32.617+05:30@Dinesh: මාත් කැමති නිලියක් තමා ඇය. ඔව් මේ සිනමා ප...@Dinesh: මාත් කැමති නිලියක් තමා ඇය. ඔව් මේ සිනමා පටයේ රංගනයත් විශිෂ්ටයි. (Closer, V for Vendetta එහෙමත් හොඳයි කියල කියනවා)

@ගලයා: බලන්න, හොයාගෙන බලන්න තරම් වටිනවා. :)

@Outsider: ඒකනේ, දැන් අපේ රටේ හැමදේම දාර්ශනික විදිහටනේ වෙන්නේ...හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-3006216240589753762011-11-07T21:03:57.017+05:302011-11-07T21:03:57.017+05:30යමක් දෙව්ලොව දක්වා එසවෙන්නනම් එහි මුල් අපාය දක්වා ...යමක් දෙව්ලොව දක්වා එසවෙන්නනම් එහි මුල් අපාය දක්වා ගිහිල්ල තියෙන්න ඕනි කියල නීට්ෂේ අංකලුත් කියල තියෙනවලුනෙ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-39406313545728415162011-11-06T19:37:35.029+05:302011-11-06T19:37:35.029+05:30මම නම් බලලා නෑ ...හොයාගෙන බලන්න ඕන...
සෑම මිනිසෙක්...මම නම් බලලා නෑ ...හොයාගෙන බලන්න ඕන...
සෑම මිනිසෙක් තුලම හොඳ ,නරක ලෙස චරිත දෙකක් ජීවත් වේ......
ඉන් බැහැරට කුමන චරිතයක් නිරූපණය වේද යන්න බාහිර සමාජය මත තීරණය වේ.....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-30562671183219177912011-11-06T15:19:03.866+05:302011-11-06T15:19:03.866+05:30Black Swan මමත් දෙපාරක්ම බැලුවා.. Natalie Portman ...Black Swan මමත් දෙපාරක්ම බැලුවා.. Natalie Portman ගේ ෆිල්ම් එකක් මම පලවෙනි පාර ඒ බැලුවෙ.. ඊට පස්සේ මම ඇයගේ ෆිල්ම් හොයාගෙන බැලුවා.. ඒත් මේ රංගනය තරම් මට අනිත් ඒවා සමිප උනේ නෑ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com