tag:blogger.com,1999:blog-3918942058238236476.post2869750318229172762..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: "මම නරක වචනයක් කියන්නයි යන්නේ"හිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3918942058238236476.post-29994914330943248922011-11-12T17:33:51.235+05:302011-11-12T17:33:51.235+05:30@ලොකු පුතා: ඔබ ආපු පාර දිගේ ගිහින් මම ඔබේ බ්ලොග් ප...@ලොකු පුතා: ඔබ ආපු පාර දිගේ ගිහින් මම ඔබේ බ්ලොග් පිටුව ගොයාගත්තා. හොඳයි, ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම්!
බොහොම ස්තුතියි. (ඒ වගේම මෙහෙට එන්න පාර කියපු මකරාටත්)
ම්ම්ම්,,, "Ramona and Beezus" කියන සිනමාපටයේ කෑම කන වෙලාවේදී මීට සමාන්තර අවස්ථාවක් තියනවා මතකයි. ඔව්, රමෝනා දඟ මල්ලක් නේන්නම්. දඟ මල්ල ගැන මතක් කරද්දී "දඟ මල්ල හා අමුතු ඉස්කෝලේ" නමින් ජපන් ළමා කතාවකුත් තියනවානේ. සමහර විට ඔබ කියවල ඇති...හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-21164246328984449572011-11-12T16:32:33.846+05:302011-11-12T16:32:33.846+05:30අදමයි මම මෙහාට ගොඩ උනේ, මට මෙහෙට එන්න පාර කිව්වේ ම...අදමයි මම මෙහාට ගොඩ උනේ, මට මෙහෙට එන්න පාර කිව්වේ මකර තුමා.
(මකරා මගේ පෝස්ට් එකක් බලලා, කමෙන්ට් එකක් දාලා තිබුනා මේ ලින්ක් එකත් එක්කම, ගිහින් මේ පෝස්ට් එක බලන්න කියලා)

කතාව හරිම හුරතල්,
දැන් කාලේ පොඩි එකෙක් මේ වගේ වචනයක් නරක වචනයක් විදිහට කිව්වා කියන්නේ එයා හැදිච්ච පරිසරයේ හොඳකම පේනවා.

මේ වගේ කතාවක් මම "රමෝනා" පොතේ කියවල තියෙනවා, පුංචි සඳුනිත් හරියට රමෝනා වගේ තමයි.
රමෝනා කියන්නේ මම හරිම ආස පුංචිම පුංචි දඟ මල්ලක්.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-86974376858534015952011-10-26T10:58:32.441+05:302011-10-26T10:58:32.441+05:30@Charmi: එහෙම මතක හිටින කතාවක් ලියන්න ලැබීම ගැන සත...@Charmi: එහෙම මතක හිටින කතාවක් ලියන්න ලැබීම ගැන සතුටුයි, ස්තුතියි. මාලන්ටත් පාර කිව්වට තුති.

@චමිල: හෙහේ, 'ටොපි' කියල බනින්නේ ආදරේට කියලද උත්තර දුන්නේ...
බොහොම ස්තුතියි.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-44642044879525171662011-10-24T16:30:40.816+05:302011-10-24T16:30:40.816+05:30අපේ ගෙවල්ගාව හිටිය පොඩි එකෙන්නෙක් දවසක් අහනව
"...අපේ ගෙවල්ගාව හිටිය පොඩි එකෙන්නෙක් දවසක් අහනව
"අපේ අම්ම අපිට 'ටොපි' කියල බනිනවනෙ. ඇයි එහෙම ටොපි කියල බනින්නෙ?" කියල.
දීපල්ලකො උත්තර....!!

බ්ලොග් එක මරු !! මාත් මාලන්ගෙන් පාර අහගෙන ආවේChamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-48850331075725641792011-10-23T20:40:22.972+05:302011-10-23T20:40:22.972+05:30නියමයි හිරණ්‍ය. හොඳටම කැමතියි. කාලයක් මතක තියෙන කත...නියමයි හිරණ්‍ය. හොඳටම කැමතියි. කාලයක් මතක තියෙන කතාවක් වේවි. මේක හොයල දුන්නට මාලන් කාරයටත් තැන්කූ.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-56662225497511843902011-10-23T10:28:18.733+05:302011-10-23T10:28:18.733+05:30@නන්දු: ඒකනේ, ළමා කාලය කොච්චර සුන්දරද...
@සාතන්: ...@නන්දු: ඒකනේ, ළමා කාලය කොච්චර සුන්දරද...

@සාතන්: ඔව්, සාතන් මාමේ, මාමත් හිටපු ගමන් ඕක කියනවා නේ? :P

@සොඳුරු සිත: ඔව් වත්, පොඩි කාලේ ළමයි හැම දෙයක්ම වගේ ඉගෙන ගන්නේ වැඩිහිටියන් ගේන්නේ. ඒ හින්ද ළමයි එක්ක කතාව වැඩ පරිස්සමෙන්.

@Prasanna: හෙහේ, මේ සඳුනිත් ගුටියක් කාවිද දන්නේ නෑ එහෙනම්. :)හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-88609960548176447462011-10-23T08:10:09.088+05:302011-10-23T08:10:09.088+05:30අම්මෝ ඔය වචනේ එක දෙක වසර වලදී හෙන නරක වචනයක් තමා. ...අම්මෝ ඔය වචනේ එක දෙක වසර වලදී හෙන නරක වචනයක් තමා. මම නම් ගුටියකුත් කාලා තියෙනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-50221315002530467012011-10-23T06:46:01.110+05:302011-10-23T06:46:01.110+05:30මල් වගේ පුංචි දරුවන් කියන සමහර චවනත් එක්ක බැලුවම ,...මල් වගේ පුංචි දරුවන් කියන සමහර චවනත් එක්ක බැලුවම ,දූට මේ වචනය කොහොම නරක් වුනා ද මන්දා.

අම්ම තාත්ත රන්ඩු වෙන කොට දු හොරෙන් අහන් ඉදපුවා තමයි ඔය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-26047059613445659622011-10-08T15:14:50.886+05:302011-10-08T15:14:50.886+05:30මේක නම් සෑහෙන නරක වචනයක්... :)මේක නම් සෑහෙන නරක වචනයක්... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-67534263053798506562011-10-06T22:16:52.376+05:302011-10-06T22:16:52.376+05:30පුංචි හිත්.. ඒ ලෝකෙ සතුටෙන් ඉන්න, හීන මවන්න බාධා ක...පුංචි හිත්.. ඒ ලෝකෙ සතුටෙන් ඉන්න, හීන මවන්න බාධා කරද්දි.. කරන්න පුළුවන් ඒ පුංචි හිතට දැනෙන අහිංසකම නපුරු දෙයක් කරන්න පෙළඹෙනවා.. ඔය පුංචි වචනෙ තවත් පොඩි ළමයෙකුට කිව්වොත්.. ඒ පොඩි එකා තේරුම දැන හෝ නොදැන අඬනවා.. පාසැලේ ටීචර් වසනම්.. ගුටියකුත් දේවි.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-71191200479140358962011-10-06T09:22:43.768+05:302011-10-06T09:22:43.768+05:30@Outsider: හෙහෙ.
ඔව්, කාවවත් අනුකරණය කළාට විශිෂ්ටක...@Outsider: හෙහෙ.
ඔව්, කාවවත් අනුකරණය කළාට විශිෂ්ටක් වෙන්න බෑ. මොනම හරි අලුත් දෙයක් හිතන්න ඒ අනුව ක්‍රියා කරන්න වෙනවා. දැන් අපි විශිෂ්ට යයි හඳුන්වන අයත් එහෙම දෙයක් කරපු අයනේ.

@Sabith: එහෙමද? හි හී :)

@harshana: නරක වචනයක් නේන්නම්.

@මැණික්: ළමා ලෝකේ කොහමත් සුන්දරයිනේ. ස්තුතියි.

@Dinesh: ඒකනේ, ඔන්න ළමයි එක්ක කතාව පරිස්සමෙන්!

@ජීවිතේ මල්: :)හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-49561350146418529112011-10-06T01:02:10.255+05:302011-10-06T01:02:10.255+05:30:-):-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-61390997753245869192011-10-05T20:12:57.841+05:302011-10-05T20:12:57.841+05:30ඒ පාරනම් සදුනිට සෑහෙන්න කේන්ති ගිහින් වගේ....ඒ පාරනම් සදුනිට සෑහෙන්න කේන්ති ගිහින් වගේ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-71672614014497327662011-10-05T17:58:41.369+05:302011-10-05T17:58:41.369+05:30ළමයින්ගෙ සුන්දර ලෝකය.... අපූරු කතාවක්. හැබෑ නේන්නම...ළමයින්ගෙ සුන්දර ලෝකය.... අපූරු කතාවක්. හැබෑ නේන්නම් "තමුසෙ" කියන්නෙ නරක වචනයක්නෙ.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-32712734200326427992011-10-05T17:12:02.245+05:302011-10-05T17:12:02.245+05:30අපෝයි.... ඒක නරකම නරක වචනයක් තමයි... දැන් ටී.වී එක...අපෝයි.... ඒක නරකම නරක වචනයක් තමයි... දැන් ටී.වී එකේ මෙගා නාට්ටි වලත් ඒ වචනෙ කියන්නෙ නෑ නෙ.... ඉතිං හොඳටම නරකයි තමයි..harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-1054334876866349022011-10-05T17:02:11.559+05:302011-10-05T17:02:11.559+05:30හික්ස්!ඇයි අර සතෙක් ගේ නම කියල බනින්න කිව්වම කවුද ...හික්ස්!ඇයි අර සතෙක් ගේ නම කියල බනින්න කිව්වම කවුද සමනලයා කියල බැන්නලු නෙ! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-46084273450923091922011-10-05T16:11:17.358+05:302011-10-05T16:11:17.358+05:30මාර නරක වචනයක්නෙ කියල තියෙන්නෙ හික් හික්.
දෙමව්පි...මාර නරක වචනයක්නෙ කියල තියෙන්නෙ හික් හික්.

දෙමව්පියන් කියන විදියට හිඳීම, දෙමව්පියන් කරන දේම අනුකරණය කිරීම දරුවන් කල යුතු බව දෙමව්පියන් මෙන්ම වැඩිහිටි සමාජයම හිතනව. ඒත් වැඩිහිටියන් මේ වනතෙක් වැඩිහිටි වූ පමණින් දරුවන්ට නිවැරැදි දේම දායාද කරන්න හැකියාව ලද්දවුන්ද කියන එකයි ගැටඵව. මමනම් හිතන්නෙ ඒක එහෙම නෑ කියලයි. නැත්නම් එකම විදියේ දරුවන් නොවන වෙනස් විදියේ අංකුර වැඩිවෙන්න තිබුණ මේ ලෝකෙ. ඒත් දැන් ඉන්න විශිෂ්ඨයේ එකම පාරෙ දුවන අයමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com