tag:blogger.com,1999:blog-3918942058238236476.post2428397865320445080..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: මිනීමරුවෝ වීරයෝ නොවේ | Heroes, Are they?හිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3918942058238236476.post-44656595087780245492012-07-02T01:21:49.151+05:302012-07-02T01:21:49.151+05:30සුපිරී......සුපිරී......අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-55494364473360826832012-07-02T01:05:01.596+05:302012-07-02T01:05:01.596+05:30නියමයි මචං..නියමයි මචං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-466194884548790282012-07-01T22:15:15.191+05:302012-07-01T22:15:15.191+05:30මෙතනදි හැබෑවට වීරයාට වීරයෙක් වීමේ අවශ්‍යතාවයක් නෑ....මෙතනදි හැබෑවට වීරයාට වීරයෙක් වීමේ අවශ්‍යතාවයක් නෑ. ඔහු මිනීමරුවෙක් හෝ වීරයෙක් වෙන්නේ වහලෙකු ලෙස ඔහු වෙත බලෙන් පටවන ලද ක්‍රියාවලියක් නිසා.

ඇත්තෙන්ම මිනීමරුවො වීරයෝ වෙන්නෙ නෑ. ඒත් එදා අද දක්වාම ලෝකයේ කොතනත් අපේ රටේත් මිනීමරුවන් වීරයන් සේ ඔල්වරසන් දී පිළිගැනීම අමන මිනිස්සුන්ගෙ ස්වභාවයක්. ග්ලැඩියේටර්ල එතනදි අනුකම්පා කටයුතු කොටසක් පමණක් වෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-58461159125430496562012-07-01T21:11:39.284+05:302012-07-01T21:11:39.284+05:30එරීනාවට ගියාම එක්කෝ තමන් ජීවත් වෙන්න ඕනේ එහෙමත් නැ...එරීනාවට ගියාම එක්කෝ තමන් ජීවත් වෙන්න ඕනේ එහෙමත් නැත්නම් අනිකා. දෙදෙනාරම ජීවත් වෙන්න වරම් නැහැනේ....Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-8997432464070869992012-07-01T18:04:24.680+05:302012-07-01T18:04:24.680+05:30"අවසන් වතාවට ඇරිනාව පුරාවටම නෙත් හෙලු වීරයා එ..."අවසන් වතාවට ඇරිනාව පුරාවටම නෙත් හෙලු වීරයා එතැනින් පිට වෙන්න සුදානම් වුණා. තබන අඩියක් පාසා ඔහුට මතක් වුණේ ඔහු අතින් වගේම වෙන් උන අතිනුත් ඔහුගේ ඇස් ඉදිරියේ මරණයට පත්වූ මිනිස්සු, රණ ශුරයෝ. ආරම්භයේ සිට දස දහස් ගණනක් මේ සටන් පිටිය මත අවසන් හුස්ම හෙලන්න ඇති, ඒ දහස් ගණන අතරින් අතේ ඇඟිලි ගන්නටත් වඩා වැඩි ගණනකගේ වියෝවට වග කිව යුත්තේ ඔහුයි. නිදහසට මිනීමැරීම. අලුත් සුත්‍රයක්. නැහැ සමහර විට අලුත් නැහැ, සර්ව කාලින සුත්‍රයක් කියන එක වඩා සුදුසුයි"

සර්වකාලීන සූත්‍රයක් විදිහට අපේ ඔලුගෙඩි ඇතුලට රිංගවල...තමං තමංගෙම එකා එක්ක මරාගන්නව....උන්ට ඕනෙත් ඒක... උන් දන්නව මුන් සමගි උනොත් හැරෙන්නෙ උන් පැත්තට කියල අතර මැද විසික් වෙන කටු කන කොම්ප්රදෝරුවො මරාගැනිල්ලට උල් පංදං දෙනව විසිල් ගහනව....උනුත් දන්නව මුං සමගි උනොත් උන්ටත් කෙලවෙනව කියල....

"මිනීමරුවෝ වීරයො නොවේ".... බරපතල තේරුමක්.. මේකම මේ අදහසම දෙන film එකක් මට මතකයි ඒත් ඒකෙ නම මතක නෑ.....

මේවගේ ප්‍රභල තේරුමක් මුග්ධ ජාතිවාදී යුද්ධයට ලඝු කරනව දකිනකොට දෙකොනිං හිනාත් යනව... ඒවගේම කල කිරිල ඇඬෙනව....උත්ප්රාසයක් නොතේරෙන මිනිස්සු.....

හොඳ ලියවිල්ලක්. නැවතවරක් හිතන්න පෙලඹෙවුවට ඉස්තූතියි....
(මම හිතන්නෙ මගෙ පලවෙනි කොමෙන්ට් එක මේ එකට)

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-67230806865741048742012-07-01T11:30:04.982+05:302012-07-01T11:30:04.982+05:30ආත්මාර්ථකාමී චේතනාවකින් තොරව, බොහෝදෙනාගේ යහපතම පිණ...ආත්මාර්ථකාමී චේතනාවකින් තොරව, බොහෝදෙනාගේ යහපතම පිණිස යම් කෙනෙකු මිනී මැරුමක් කළහොත් එය අපරාධයක් ලෙස නොසලකමි.කෝප්රල් ගාමිණී කුලරත්න,ලුතිනන් අලදෙණිය වැන්නෝ ඒ ගණයට අයත් වෙති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-58381347684929227552012-07-01T10:42:46.423+05:302012-07-01T10:42:46.423+05:30වීරයෙක් හතුරන්ගෙ ක්වන්ධ මතින් නැගී සිටියි වගේ එකක්...වීරයෙක් හතුරන්ගෙ ක්වන්ධ මතින් නැගී සිටියි වගේ එකක් යනව නේද? ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-59925381898690381722012-07-01T10:35:52.831+05:302012-07-01T10:35:52.831+05:30නියමයි හිරණ්‍ය...
/*තබන අඩියක් පාසා ඔහුට මතක් වුණ...නියමයි හිරණ්‍ය...

/*තබන අඩියක් පාසා ඔහුට මතක් වුණේ ඔහු අතින් මිය වගේම වෙන් උන අතිනුත් ඔහුගේ*/ පොඩි ටයිපින් මිස්ටේක් එකක්ද බලපන්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-78475459020878248622012-07-01T08:42:27.393+05:302012-07-01T08:42:27.393+05:30//නිදහස ලබා ගැනීම = මිනීමැරීම මගින් ජය ගැනීම
මිනීම...//නිදහස ලබා ගැනීම = මිනීමැරීම මගින් ජය ගැනීම
මිනීමැරීම තුලින් ජය ගැනීම = වීරයෙකු වීම//
නිදහස සඳහා සටන් කිරීමට උනොත් අනිවාර්යයෙන් මේ දේ සිද්ධ වෙනවා.

අවසානය නම් දුකයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com