tag:blogger.com,1999:blog-3918942058238236476.post1635890721473483954..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: අවබෝධය යනු සියල්ලටම සමාව දීමද?හිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3918942058238236476.post-73666124563649737382011-06-10T17:13:59.515+05:302011-06-10T17:13:59.515+05:30@hare: ඔව්, ඇත්තෙන්ම. ඒත් හැමදේකම ඇලෙන්නේ/ගැටෙන්නේ...@hare: ඔව්, ඇත්තෙන්ම. ඒත් හැමදේකම ඇලෙන්නේ/ගැටෙන්නේ නැතිව ඉන්න එක ලේසි කටයුත්තක් නෙමේ. සෑහෙන පුහුණුවක් අවශ්‍යයි.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-4079362479281436282011-06-09T19:07:24.190+05:302011-06-09T19:07:24.190+05:30කෙටියෙන් කිව්වොත් තිසිම අවුලක් නොහිතා ඉන්න පුළුවන්...කෙටියෙන් කිව්වොත් තිසිම අවුලක් නොහිතා ඉන්න පුළුවන් නම් ඉවරයි නේද?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-50678621225501467742011-06-04T14:55:24.395+05:302011-06-04T14:55:24.395+05:30ස්තුතියි යාලුවනේ, පැහැදිලි වුණා නම් ඒක මට සතුටට කර...ස්තුතියි යාලුවනේ, පැහැදිලි වුණා නම් ඒක මට සතුටට කරුණක්, හැබැයි මම කිව්ව නිසාම පිළිගන්න එපා. ආයේ ආයේ තමන්ගෙන්ම ප්‍රශ්න කරලා, විස්තර හොයල බලන්න.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-31910160751418845152011-06-04T13:55:59.090+05:302011-06-04T13:55:59.090+05:30සිරා හොඳේ.. මම කවිය කියවලා ඕක ගැන හිතුවත් අවබෝධය ස...සිරා හොඳේ.. මම කවිය කියවලා ඕක ගැන හිතුවත් අවබෝධය සහ සමාව අතර සම්බන්ධයක් කල්පනා වුනේ නෑ. නියම පැහැදිලි කිරීමක්. මේක කියවලා මම ආයෙමත් කවිය කියෙව්වා. සුපිරි ආහ්...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-53015886180788297762011-06-04T11:24:27.573+05:302011-06-04T11:24:27.573+05:30පැහැදිලි කිරීමට අනුවනම් මේක හරි... මමත් පිලිගන්නවා...පැහැදිලි කිරීමට අනුවනම් මේක හරි... මමත් පිලිගන්නවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-28291255121108499372011-06-03T20:14:20.636+05:302011-06-03T20:14:20.636+05:30ආදරණීය දේවදත්ත කවි පන්තිය කියවද්දි මම ඇත්තටම කල්පන...ආදරණීය දේවදත්ත කවි පන්තිය කියවද්දි මම ඇත්තටම කල්පනා කලා ඇයි මේ වැකිය අවසානයේ යොදා ගත්තේ කියලා.. දැන්නම් කාරණාව පැහැදිළියි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com