tag:blogger.com,1999:blog-3918942058238236476.post1189227651900575098..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: ඊළඟට ලියන්නේ මොනවද?හිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3918942058238236476.post-34228655264256914612013-04-24T20:22:38.211+05:302013-04-24T20:22:38.211+05:30මට පුළුවන් කතා පටන් ගන්ට විතරයි. අරහේ මම කතාවක් ලි...මට පුළුවන් කතා පටන් ගන්ට විතරයි. අරහේ මම කතාවක් ලියන්ට අරන් ඒක වේලෙනවා... ඔක්කොම හිතේ තිවුනත් ලියන්ට කම්මැලි :( පරිකල්පනේ තිවුනට ලියන්ට දක්ෂතාවේ සහ ඉවසීම මගේ හොඳටම මදි...
හිරණ්‍ය ටම තමයි ලියන්ට පුළුවන්...!අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-88610128059515765352013-04-18T10:03:54.082+05:302013-04-18T10:03:54.082+05:30මං කැමති මෙහෙම,
ලංකාව න්‍යෂ්ඨික බලවතෙක් වෙලා. ඇමරි...මං කැමති මෙහෙම,
ලංකාව න්‍යෂ්ඨික බලවතෙක් වෙලා. ඇමරිකාවෙන් ඉන්දියාවෙන් ගේම ඉල්ලනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-14568642152542711302013-04-17T20:22:50.678+05:302013-04-17T20:22:50.678+05:30මෙයට ගොඩක් සමාන එකක් මීට කාලෙකට කලින් ලිව්වා,
සමා...මෙයට ගොඩක් සමාන එකක් මීට කාලෙකට කලින් ලිව්වා,

සමාන්තරහිරණ්යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-80811862013021140032013-04-17T08:05:53.953+05:302013-04-17T08:05:53.953+05:30කකාට ලින්ක් එකක් දාන්න බැරි පෝස්ට් එකක් මේ බ්ලොග් ...කකාට ලින්ක් එකක් දාන්න බැරි පෝස්ට් එකක් මේ බ්ලොග් වලල්ලේ තියෙනවා යෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-12888943184655835252013-04-16T14:08:11.616+05:302013-04-16T14:08:11.616+05:30මම කැමති සත්තු මේ ලෝකේ මිනිස්සු දකින විදිහ ගැන ලිය...මම කැමති සත්තු මේ ලෝකේ මිනිස්සු දකින විදිහ ගැන ලියැවෙන කතාවකට..අපි කරන සමහර දේවල් උන්ට කොහොම දැනෙනවා ඇතිද කියලා දැනගන්න. පූසෝ බල්ලො වගේම කූඹි මැස්සෝ මිනිස්සු ගැන මොනවද හිතන්නේ කියලා බලනන්න පුළුවන් කතාවක්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-85142802633936457132013-04-15T22:14:25.256+05:302013-04-15T22:14:25.256+05:30තුන් කොන් ප්‍රේම කතාවක්. two guys and a girl. catc...තුන් කොන් ප්‍රේම කතාවක්. two guys and a girl. catch එක තමයි එක කෙල්ලට කොල්ලො දෙන්න පොර කනවා නෙවෙයි. එක කොල්ලට කෙල්ලයි අනික් කොල්ලයි compete කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-36961149628248568542013-04-13T10:49:09.742+05:302013-04-13T10:49:09.742+05:30අකුරු නැති? පින්තුරත් නැති?අකුරු නැති? පින්තුරත් නැති?හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-82538676144166274332013-04-13T10:48:18.904+05:302013-04-13T10:48:18.904+05:30මේක හොඳයි.මේක හොඳයි.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-9074466946665374642013-04-13T10:47:28.838+05:302013-04-13T10:47:28.838+05:30කතාව නියමයි අමා, මට වඩා හොඳට අමාට මේක ලියන්න පුළුව...කතාව නියමයි අමා, මට වඩා හොඳට අමාට මේක ලියන්න පුළුවන් වෙයි. බලමුකෝ, අමා ලිව්වේ නැත්තම් මම ලියනවා.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-58047216562546578192013-04-13T10:42:58.326+05:302013-04-13T10:42:58.326+05:30එහෙම නොවේවා කියල හිතමු.එහෙම නොවේවා කියල හිතමු.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-5280021353559613872013-04-13T10:42:24.472+05:302013-04-13T10:42:24.472+05:30මේ කතාව නම් දැනටම කවුරුත් දන්නවනේ කසූ.මේ කතාව නම් දැනටම කවුරුත් දන්නවනේ කසූ.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-71146264134227221532013-04-13T10:41:11.048+05:302013-04-13T10:41:11.048+05:30උඹ කියන විදිහේ කතාවක් වෙනම ලියාගෙන යනවා, කොටස් සෑහ...උඹ කියන විදිහේ කතාවක් වෙනම ලියාගෙන යනවා, කොටස් සෑහෙන ප්‍රමාණයකුත් එක්ක. ඒ විස්තර පස්සේ කියන්නම්.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-71148770237701628632013-04-12T13:10:03.140+05:302013-04-12T13:10:03.140+05:30අකුරු නැති මොකක් හරි කතාවක් ලියන්න. හැබැයි මේ පින්...අකුරු නැති මොකක් හරි කතාවක් ලියන්න. හැබැයි මේ පින්තුර හෙම දාල වන කරනව නෙමෙයි.. ඕං පොඩ්ඩි දාපු ලින්කටුවක් අරන් තමා මේ පැත්තේ ආවේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-27256724303891313742013-04-12T11:48:40.037+05:302013-04-12T11:48:40.037+05:30++++++++++++++++++හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-73115808097096595832013-04-12T10:56:37.241+05:302013-04-12T10:56:37.241+05:30අධිරාජ්‍ය වාදියා.. අමෙරිකාවට කත් අදින්නා. දේශ ද්රෝ...අධිරාජ්‍ය වාදියා.. අමෙරිකාවට කත් අදින්නා. දේශ ද්‍රෝහියා.. වැඩි දෙනෙක් පනින්න හදන්නෙ කැංගරුලන්තෙට හින්දා තස්මේනියාවට රිප්ලේස් වෙන්නයි ඕනෙ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-56727285224152887952013-04-12T10:53:05.610+05:302013-04-12T10:53:05.610+05:30ඔය කතාව ලියන්න හොඳම කෙනාත් පොඩ්ඩීම තමයි.. ඔය කතාව ලියන්න හොඳම කෙනාත් පොඩ්ඩීම තමයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-20652572642795614392013-04-12T10:52:06.708+05:302013-04-12T10:52:06.708+05:30++++++++++++++++++++++++++++++++++++++++සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-50982359917444743442013-04-12T10:29:44.498+05:302013-04-12T10:29:44.498+05:30ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන ...ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-73960980141561981722013-04-12T10:23:37.511+05:302013-04-12T10:23:37.511+05:30පොඩි කුමාරිහාමි පැහැරගෙන යන එකට මන් කැමතියි . පොඩි කුමාරිහාමි පැහැරගෙන යන එකට මන් කැමතියි . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-25206002264653362062013-04-12T09:02:39.282+05:302013-04-12T09:02:39.282+05:30අමා ලිව්ව නං හරිනෙ කතාව... ලස්සනට තියෙයි... අමා ලිව්ව නං හරිනෙ කතාව... ලස්සනට තියෙයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-54837591744997079372013-04-12T09:00:11.360+05:302013-04-12T09:00:11.360+05:30අපූරු අදහස.... ඇහැරුණා කිව්වට ඒත් හීනයක්... තාමත් ...අපූරු අදහස.... ඇහැරුණා කිව්වට ඒත් හීනයක්... තාමත් කට්ටිය නින්දෙ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-13229373867042450412013-04-12T08:47:07.398+05:302013-04-12T08:47:07.398+05:30මේ සාතන්ව ගාව ගන්න එපා ඕවට :Dමේ සාතන්ව ගාව ගන්න එපා ඕවට :DGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-65491357629379863302013-04-12T08:41:18.719+05:302013-04-12T08:41:18.719+05:30බලන්යනකොට මේ හැමෝම මාවනෙ කන්න හදන්නෙ... :P
මොනා...බලන්යනකොට මේ හැමෝම මාවනෙ කන්න හදන්නෙ... :P

මොනා වුනත් අමා මාර කතාව ඈ.. :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-66932124841369698382013-04-12T08:29:57.902+05:302013-04-12T08:29:57.902+05:30අය්යෝ අමා මේක දැකලා මම කඳුලු එනකල් හිනා උනා. මේ කත...අය්යෝ අමා මේක දැකලා මම කඳුලු එනකල් හිනා උනා. මේ කතාව හිරණ්‍ය ලීවොත් එහෙම, එයාට Booker Prize for Fiction හම්බවෙනවා sure . හී… හී …හී… හී...

//එහෙදි සාතන් කෙල්ලට හිරන්‍ය මුණ ගැහෙනවා. සාතනී ගේ පැහැපත් මුහුණ, පුළුල් උකුළු තලය, සිහින් ඉන දකින හිරන්‍ය සාතනී කෙරෙහි ආලයෙන් වෙලෙනවා. //

මේ කෑල්ල තමා ලස්සනම අමෝ. මට මැවිලා පේනවා සාතනී එයාගේ පුලුල් උකුල ගස්සලා කාරිය ඇවිදින හැටි හී හී....
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-6559995992981242762013-04-12T07:22:09.064+05:302013-04-12T07:22:09.064+05:30මෙහෙම බැරිද?:
සාතන්ගේ අල්ලපු ගෙදර වයසක ආච්චි පිට ...මෙහෙම බැරිද?:

සාතන්ගේ අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්නවා. ඉතින් පිට සක්වල 'technology' වලින් අමතර ආදායමක් හොයාගන්ට පුලුව්නිනේ කියල සාතන් පිටසක්වල ආච්චි ට කියනවා එයා කියන දේ නොකරොත් CIA එකට ඔත්තුව දෙනවා කියලා.
ඊට පස්සේ සාතන් ආච්චිගේ powers, ebay එකේ විකුනනවා.
පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකේ කියවල එයා ගැන ප්‍රේමයෙන් බැඳුනු සමරිසි වැම්පයර් කෙල්ලෙක් දකිනවා මේ සාතන්ගේ ebay ad එක.
එයා සාතන්ට ගෙවලා ආච්චි ගේ alien technology එකෙන් තමන්ටම කියල පොඩි කුමාරිහාමිගේ ක්ලෝනයක් හදාගන්නවා.
නමුත් හැබෑ පොඩි කුමාරිහාමි ගැන ඉරිසියා කරපු ක්ලොනේ එයාව පැහැර ගන්නවා.

මේ හැමදේම උනේ සාතන් නිසා කියල පොඩ්ඩි ට අසූ හාර දාහට තද වෙලා එයා සත්‍යක්‍රියා කරනවා මේ අපරාධේ කරපු පුරුෂාධිපත්‍ය සාතන් ගෑණු ළමයෙක් වෙන්ට කියල.

ඒ ගාවට සාතන් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙනවද නැද්ද කියන එක හිතමින් මුදු වෙරළේ ඇවිදින්නට යනවා.
එහෙදි සාතන් කෙල්ලට හිරන්‍ය මුණ ගැහෙනවා. සාතනී ගේ පැහැපත් මුහුණ, පුළුල් උකුළු තලය, සිහින් ඉන දකින හිරන්‍ය සාතනී කෙරෙහි ආලයෙන් වෙලෙනවා.
නමුත් පසුව හිරන්‍ය දැනගන්නවා සාතනී කියන්නේ සාතන් කියලා. එහිදී ඇති වන සිත් තැවුල නිසා ඔහු සියදිවි හානි කරගන්නවා.

[මෙතැන් පටන් පොඩ්ඩි උඩ කියපු කතාව අමුනන්ට පුළුවන්.]
"ඔක්කොම සැක කරන්නේ පොඩ්ඩිව. හිරණ්‍යගේ අවතාරය ඒක දැකලා දුක් වෙලා, පොඩ්ඩිගේ clone
එක හොයාගෙන ගිහින් එයාව බේරගන්නවලු. හරියටම පොඩ්ඩි කවුද කියලා දන්නේ හිරණ්‍ය විතරලු. ඉතින් මේ හන්දා එයාගේ අවතාරෙට ආපහු මේ ලෝකෙට එන්ටත් ලැබෙනවලු. ඉතින් ඊට පස්සේ මේ දෙන්නා lived happily ever after"

:Dඅමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com