tag:blogger.com,1999:blog-3918942058238236476.post1101924735122059262..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: තමා තුල සිටින දෙවියා | Act of Contritionහිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3918942058238236476.post-61253378981849137582012-03-07T20:45:56.920+05:302012-03-07T20:45:56.920+05:30උඹ කියන්නෙ කවි නිසඳැස් නොතේරෙන එක යම්කිසි පසුතැවීම...උඹ කියන්නෙ කවි නිසඳැස් නොතේරෙන එක යම්කිසි පසුතැවීමක් වගේ එකක් හින්ද කියලද?... එහෙම නම් අදහස් කලේ මම ඒක ප්‍රතික්ෂේප නොකර ඉන්නම් :)

විස්තර ටිකක් හොයල බලන්නම්කො...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-42433809986352270742012-03-05T09:29:46.584+05:302012-03-05T09:29:46.584+05:30ඔව්, විශ්වාසය තියන තාක්...ඔව්, විශ්වාසය තියන තාක්...හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-50229814749595903102012-03-05T09:28:45.856+05:302012-03-05T09:28:45.856+05:30ලිව්වේ ප්‍රේමය දේවත්වයෙන් සලකා තමයි, ඕනෙනම් අනංගයා...ලිව්වේ ප්‍රේමය දේවත්වයෙන් සලකා තමයි, ඕනෙනම් අනංගයාගේ වැඩක් කියලත් හිතාගන්න පුළුවන්. ;)

සීරියස්? හ්ම්ම්,,, ඒක හොඳයිද නරකයිද?හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-28360839608037597952012-03-05T09:24:42.197+05:302012-03-05T09:24:42.197+05:30මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-43407281949339165852012-03-05T09:24:14.159+05:302012-03-05T09:24:14.159+05:30ස්තුතියි යාළුවා. :)ස්තුතියි යාළුවා. :)හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-85166446340826024362012-03-05T09:23:47.324+05:302012-03-05T09:23:47.324+05:30අලුත් ඇඳුමක්ම නෙමෙයි, header එකට අලුත් picture එකක...අලුත් ඇඳුමක්ම නෙමෙයි, header එකට අලුත් picture එකක් එකතුකළා.

උඹ ගැන "Act of Contrition" අහල තියනවද? හොයල බලපන්.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-55015757168858175882012-03-03T14:17:06.117+05:302012-03-03T14:17:06.117+05:30බ්ලොග් ඇඳුම ටිකක් සීරියස් පාටකින් ඇවිත්.....:)))බ්ලොග් ඇඳුම ටිකක් සීරියස් පාටකින් ඇවිත්.....:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-45066461479342192212012-03-03T14:16:14.468+05:302012-03-03T14:16:14.468+05:30ප්‍රේමය දේවත්වයෙන් සලකනවද? නැත්නම් අනංගයා කවියක් ල...ප්‍රේමය දේවත්වයෙන් සලකනවද? නැත්නම් අනංගයා කවියක් ලියලද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-35128090762319279482012-03-02T15:32:01.791+05:302012-03-02T15:32:01.791+05:30තමා තුළින් පමණයි දෙවියන් දැකිය හැක්කේ... මුණිවර දැ...තමා තුළින් පමණයි දෙවියන් දැකිය හැක්කේ... මුණිවර දැක්ම එයවේ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-4526102705235125242012-03-01T22:17:19.609+05:302012-03-01T22:17:19.609+05:30මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...........මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-49202120740839220702012-03-01T21:10:59.435+05:302012-03-01T21:10:59.435+05:30බ්ලොග් එකත් අළුත් වෙලා එහෙම තියෙන්නේ.. කවියත් නියම...බ්ලොග් එකත් අළුත් වෙලා එහෙම තියෙන්නේ.. කවියත් නියමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-130091391758553022012-03-01T20:19:16.298+05:302012-03-01T20:19:16.298+05:30අලුතෙන් ඇඳුමක් එහෙම අන්දල තියෙන්නෙ... මොකක්ද බන් හ...අලුතෙන් ඇඳුමක් එහෙම අන්දල තියෙන්නෙ... මොකක්ද බන් හෙන හිමින්නෙ උඹේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ... සතියට එකක් වගේ ලියපන්කො :)

මේ පෝස්ට් එක ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ... මට කවි, නිසැඳැස් වගේ ඒව තේරෙනව අඩුයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com