tag:blogger.com,1999:blog-3918942058238236476.post1097929396452527973..comments2023-12-24T07:38:37.933+05:30Comments on සම්මතයෙන් ඔබ්බට | Out of the Norm: නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි | Evil is a Point of Viewහිරණ්‍යhttp://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3918942058238236476.post-3301376023761315462011-12-16T11:53:33.052+05:302011-12-16T11:53:33.052+05:30@හංසි: මෙහෙම කියන්නම්, මේ කතාව කියන්නාගෙන් බැංකු න...@හංසි: මෙහෙම කියන්නම්, මේ කතාව කියන්නාගෙන් බැංකු නියෝජිතයාට බරපතල වැරද්දක් වෙලා.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-8983231797364621582011-12-15T18:51:05.181+05:302011-12-15T18:51:05.181+05:30අමුතුම විදිහේ කතාවක්. මට මේ කතාවෙ බැංකු නිළධාරියාට...අමුතුම විදිහේ කතාවක්. මට මේ කතාවෙ බැංකු නිළධාරියාට උන දේ හිතාගන්න අමාරුයි. මගේ වටහා ගැනීමේ අඩුපාඩුවක් වෙන්න ඕන.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-72263667515001641242011-12-15T09:29:59.498+05:302011-12-15T09:29:59.498+05:30@තනි අලියා: හ්ම්ම්, හොඳයි නරකයි විතරක් නෙමේ ඕනෙම ද...@තනි අලියා: හ්ම්ම්, හොඳයි නරකයි විතරක් නෙමේ ඕනෙම දෙයක් හදාගන්නේ හිතෙන් කියලත් කිව්වැකි.

@Kumarihami: ඉන්නවා, ටිකක් අසනීප වුණා. හොයල බැලුවට ස්තුතියි. :)
ඒකනේ හොඳ නරක බොහෝවිට (හැමවෙලාවෙම නෙවේ නම්) සාපේක්ෂයි.

@hare: "නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි" කියල මම අදහස් කළෙත් ඔබ කියන සාධාරණවාදයම වෙන්න ඕනේ.

@Dinesh: කවි පිළිතුරට ස්තුතියි යාළුවා.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-61368760284286645362011-12-15T06:54:48.062+05:302011-12-15T06:54:48.062+05:30කෝ මේ හිරණ්‍ය???කෝ මේ හිරණ්‍ය???Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-51362785070848195632011-12-12T19:25:58.821+05:302011-12-12T19:25:58.821+05:30වර්ණ රූ රටා මුසු කරගෙන ජීවිතයට
පාට පාට සිහින ලොවක ...වර්ණ රූ රටා මුසු කරගෙන ජීවිතයට
පාට පාට සිහින ලොවක සිරියාව අරගෙන
මම තවම නුඹ එනකම් සැණකෙළිය අභියස
සිනහ තවරන්න විඩාබර ඔබේ හදවතට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-55177748720745047772011-12-12T19:11:46.148+05:302011-12-12T19:11:46.148+05:30මේකට කියන්නෙ සාධාරණවාදය කියල. ඕනම දෙයක් අදාල සන්දර...මේකට කියන්නෙ සාධාරණවාදය කියල. ඕනම දෙයක් අදාල සන්දර්භයෙදි අතිශය සාධාරණයි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-11289782345122415412011-12-12T18:47:25.021+05:302011-12-12T18:47:25.021+05:30තවත් අමුතුම මාදිලියක කතාවක්. හොඳ නරක දෙක එකම කාසිය...තවත් අමුතුම මාදිලියක කතාවක්. හොඳ නරක දෙක එකම කාසියක දෙපැත්ත වගේ නේද?

ඔව් ඉතින් බලන විදිය තමයි. මට හරිදේ තවත් කෙනෙකුට වැරදි වෙන්ට පුලුවන්.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3918942058238236476.post-12711286054339180422011-12-12T18:20:44.133+05:302011-12-12T18:20:44.133+05:30මම හිතන්නෙ ඔයා හරි! හොඳයි නරකයි කියන්නෙ හදාගන්න දේ...මම හිතන්නෙ ඔයා හරි! හොඳයි නරකයි කියන්නෙ හදාගන්න දේවල් විතරයි!Anonymousnoreply@blogger.com